හුඟක් තරඟ රෑ 12ට පස්සේ!
අවුරුදු 4කට සැරයක් එන ලෝක කුසලානය රස විඳින්න!
සුුපිරි ක්‍රීඩකයන්ගේ දස්කම් බලන්න!
තරඟයක් විනාඩි 90යි!
හූගක් තරඟ රෑ 9.30ට, රෑ 2.30 ට සහ පාන්දර 3.30ට!
සමහර තරඟ රෑ 1.30ට, පාන්දර 6.30ටත් තරඟාවලිය මැදදි!
අතහැරුනොත් වීඩියෝ හයිලයිට් මෙතනින් බලන්න!
ලංකාවේ වේලාවෙන්
ජූනි 13 සිකුරාදා 1:30 AM බ්‍රසීලය - ක්‍රොඑ්ශියාව
ජූනි 13 සෙනසුරාදා 10:30 PM චිලී - ඕස්ට්‍රේලියාජූනි 14 සෙනසුරාදා 0:30 AM ස්පාඤ්ඤය - නෙදර්ලන්තය
ජූනි 15 ඉරිදා 3:30 AM එංගලන්තය - ඉතාලිය ජූනි 15 ඉරිදා 6:30 AM අයිරි කෝස්ට් - ජපානය
ජූනි 16 සඳුදා 21:30 PM ජර්මනිය - පෘතුගාලය
ජූනි 17 අඟහරුවාදා 3:30 AM ඝානාව - ඇමරිකාව
ජූනි 18 බදාදා 0:30 AM බ්‍රසීලය - මැක්සිකෝව
ජූනි 19 බ්‍රහස්පතින්දා 0:30 AM ස්පාඤ්ඤය - චිලී
ජූනි 20 සිකුරාදා 0:30 AM උරුගුවේ - එංගලන්තය
ජූනි 21 සෙනසුරාදා 0:30 AM ස්විට්සර්ලන්තය - ප්‍රංශය
ජූනි 22 ඉරිදා 21:30 PM බෙල්ජියම -රුසියාව
ජූනි 23 සඳුදා 3:30 AM ඇමරිකාව - පෘතුගාලය
ජූනි 23 සඳුදා 21:30 PM නෙදර්ලන්තය - චිලී
ජූනි 24 අඟහරුවාදා 21:30 PM ඉතාලිය - උරුගුවේ
ජූනි 25 බදාදා 21:30 PM නයිජීරියාව - ආජන්ටීනාව
ජූනි 26 බ්‍රහස්පතින්දා 21:30 PM ඇමරිකාව - ජර්මනිය
ජූනි 26 බ්‍රහස්පතින්දා 21:30 PM පෘතුගාලය - ඝානාව
ජූනි 27 සිකුරාදා 1:30 AM කොරියාව - බෙල්ජියම
තරඟා වලියේ වෙනස් කළ හැකි තරඟ
(A) මැක්සිකෝව හා ක්‍රොඑ්ශියාව
(B) අයිවරි කෝස්ට් - කොලොම්බියාව
(C) නෙදර්ලන්තය - චිලී
(C) නෙදර්ලන්තය - ස්පාඤ්ඤය
(D) උරුගුවේ - එංගලන්තය, උරුගුවේ - ඉතාලිය, එංගලන්තය - උරුගුවේ
(E) ඉක්වදෝරය - ස්විට්සර්ලන්තය
(F) නයිජීරියා - බොස්නියා
(G) ඝානාව - පෘතුගාලය, පෘතුගාලය - ඇමරිකාව
(H) බෙල්ජියම - කොරියාව, බෙල්ජියම -රුසියාව
No comments:
Post a Comment