Wednesday, June 4, 2014

වයස 21 යි : බෙල්ජියමේ බලාපොරොත්තුව රොමේල‍‍ු ලුකාකු

2014 ලෝක කුස‍‍ලානයට සුදුසුකම් ලබාගැනීමට ලක්සම්බර්ග් හා පැවැත්වූ තරඟයයේදී ගෝල ත්‍රිත්වයක් ලබාගත් අතර 5-1 ලෙස  බෙල්ජියම ජය ගති. එවර්ටන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල රොමේලු පසුගිය ප්‍රීමියර් තරඟවාරයේදී ගෝල 32ක් සහ ගෝල සහය 10 ක් ලබාගත්තේය. මෙවර ලෝක කුසලානයේ දුර ගමණක් බෙල්ජියම ගෙනයාමට රොමේලු සමත් වේද?
එය රන් සපත්තුවද ?



No comments: