2014 බ්‍රසීලයේ ලෝක කුසලානය තියන්නට කලින් 2013 දී FIFA Confederations Cup එක තිබ්බා බ්‍රසීලයේදීම. ඊට සහභාගී වූයේ FIFA මහද්වීප වල ශූරයන් වන බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, නයිජීරියාව, මෙක්සිකෝව, උරුගුවේ, තහිටි සහ ජපානය. අවසාන මහා තරඟය බ්‍රසීලය ස්පාඤ්ඤය පරදවා ජය ගත්තා 3-0 ලෙස.
ටොරෙස් ගෝල 5/1, ෆිරෙඩ් 5/1, අබෙල් හර්නැන්ඩෙස් 4/1, නේමා 4/1, විලා 3/2, කවානි 3/1, සුවාස් 3/0
රන් සපත්තුව ස්පාඤ්ඤයේ ප්‍රහාරක ටොරෙස්ට, රන් බෝලය බ්‍රසීලයේ ප්‍රහාරක නේමාට. රන් අත්වැසුම බ්‍රසීලයේ ගෝල රකින ජූලියෝ සීසර්ට. වැඩිම ගෝල ස්පාඤ්ඤය.
No comments:
Post a Comment