Saturday, June 7, 2014
ලොව දක්‍ෂම පාපන්දු ක්‍රීඩකයෝ 18 හඳුනාගන්න පූලුවන්ද?
යූරෝපීය පාපන්දු සම්මේලනය 2013/14 යුරෝපීය ශූරයන්ගේ තරඟවාරයේදී දක්වන ලද දස්කම් අනුව 18 දෙනකුගෙන් ක්‍රීඩකයන් UEFA කණ්ඩායමට නම් කළා.
ගෝල රකින්නෝ
තිබෝට් කෝටෝයිස් - බෙල්ජියම (ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
මැනුවල් නියර් - ජර්මනිය (බයිරන් මියුනිච්)
ආරක්‍ෂකයෝ
ඩියාගෝ ගොඩින් - ස්පාඤඤය (ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
පිලිප් ලාම් - - ජර්මනිය (බයිරන් මියුනිච්)
ඩැනියෙල් කාජවාල් - ස්පාඤඤය (රියල් මැඩ්රිඩ්)
පෙපේ - පෘතුගාලය (රියල් මැඩ්රිඩ්)
සර්ජියෝ රාමෝස් ස්පාඤඤය (රියල් මැඩ්රිඩ්)
මැදපෙළ
ගාබි (ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
අන්ද්රේස් ඉනිඑස්ටා ස්පාඤඤය (බාසිලෝනා)
ටෝනි කෘස් - ජර්මනිය (බයිරන් මියුනිච්)
ඒන්ජල් ඩි මරියා - ආජන්ටීනාව (රියල් මැඩ්රිඩ්)
ලූකා මෝඩ්‍රික් - ක්‍රොඑ්ශියාව(රියල් මැඩ්රිඩ්)
සාබි අලොන්සෝ - ස්පාඤඤය(රියල් මැඩ්රිඩ්)
ප්‍රහාරකයෝ
මාකෝ රවුස් - ජර්මනිය (බොරිස්සා ඩෝර්ට්මුන්ඩ්)
දියාගෝ කොස්ටා - ස්පාඤඤය(ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
ආර්ජන් රොබන් - නෙදර්ලන්තය (බයිරන් මියුනිච්)
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - පෘතුගාලය (රියල් මැඩ්රිඩ්)
ස්ලාටාන් ඊබ්‍රාහිම්කොවික් - ස්වීඩනය (පැරිස් සෙන්ට් ජර්මේන්)
මේ අයගෙන් ස්වීඩනයේ ස්ලාටාන් ඊබ්‍රාහිම්කොවික්, ස්පාඤ්ඤයේ ඩැනියෙල් කාජවාල් ලෝක කුසලානයට සහභාගී වන්නේ නෑ.
ජර්මනියේ මාකෝ රවුස් ජර්මන් ආමේනියා මිත්‍ර තරඟයේදී තුවාල ලබා ඉවත් උනා.
ලෝකයේ හොඳම කණ්ඩායමට 23ක් තෝරන්න ඔබට හැකිද?
ගෝල රකින්නෝ
තිබෝට් කෝටෝයිස් - බෙල්ජියම (ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
මැනුවල් නියර් - ජර්මනිය (බයිරන් මියුනිච්)
ආරක්‍ෂකයෝ
ඩියාගෝ ගොඩින් - ස්පාඤඤය (ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
පිලිප් ලාම් - - ජර්මනිය (බයිරන් මියුනිච්)
ඩැනියෙල් කාජවාල් - ස්පාඤඤය (රියල් මැඩ්රිඩ්)
පෙපේ - පෘතුගාලය (රියල් මැඩ්රිඩ්)
සර්ජියෝ රාමෝස් ස්පාඤඤය (රියල් මැඩ්රිඩ්)
මැදපෙළ
ගාබි (ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
අන්ද්රේස් ඉනිඑස්ටා ස්පාඤඤය (බාසිලෝනා)
ටෝනි කෘස් - ජර්මනිය (බයිරන් මියුනිච්)
ඒන්ජල් ඩි මරියා - ආජන්ටීනාව (රියල් මැඩ්රිඩ්)
ලූකා මෝඩ්‍රික් - ක්‍රොඑ්ශියාව(රියල් මැඩ්රිඩ්)
සාබි අලොන්සෝ - ස්පාඤඤය(රියල් මැඩ්රිඩ්)
ප්‍රහාරකයෝ
මාකෝ රවුස් - ජර්මනිය (බොරිස්සා ඩෝර්ට්මුන්ඩ්)
දියාගෝ කොස්ටා - ස්පාඤඤය(ඇත්ලටිකෝ මැඩ්රිඩ්)
ආර්ජන් රොබන් - නෙදර්ලන්තය (බයිරන් මියුනිච්)
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - පෘතුගාලය (රියල් මැඩ්රිඩ්)
ස්ලාටාන් ඊබ්‍රාහිම්කොවික් - ස්වීඩනය (පැරිස් සෙන්ට් ජර්මේන්)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment