Wednesday, July 16, 2014

ලෝක කුසලාන දක්‍ෂයෝ : අබ්දෙල්මවුමෙනි ඩිජාබු - ඇ‍ල්ජීරියාව

ඇල්ජීරියාව පලමු වතාවට ලෝක කුසලානයට ගෙන ඒමට මුල්වූ ක්‍රීඩකයෙක් වන  ඩිජාබු ලෝක කුසලානයේ ගෝල 2ක් හා සහය 1ක් වාර්ථා කලේ විනාඩ් 170ක් ක්‍රීඩා කරමිනි. ඔහු ටියුනීසියාවේ ක්ලබ් ඇෆිරිකන් කණ්ඩායමට ක්‍රීඩා කරයි.



No comments: