Thursday, July 17, 2014

කාල්ස් පුයෝල්ගේ සමුගැනීමක් නොවන සමුගැනීම

බාසිලෝනාව විසින් දායද කල දර්ශනීයම මැද ආරක්‍ෂකයකු වූ කාල්ස් පුයොල් ස්පාඤ්ඤයට 2010 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්.
ඔහු පාපන්දු ක්‍රූීඩාවෙන් සමුගත්තේ "මම ආවේ දරුවකු ලෙස යන්නේ පවුලක් සමග" කියා. ඔහු දිගටම බාසිලෝනාවේ රැඳෙමින් ක්‍රීඩකයන් පුහුණු කරන බව පවසනවා.


ඔහු වඩාත් ලෝකයේ ජනප්‍රිය වුනේ 2010 ලෝක කුසලානයේ ජර්මනිය සහ නෙදර්ලන්තය පරාජය කිරීමේ නියමුවා වූ නිසා. ඔහුට "සිංහයා"  නම පටබැඳුනේ ඇයි? බලන්න මේ වීඩියෝ!









No comments: