Monday, July 28, 2014

FIFA-U20 කාන්තා ලෝක කුසලානය 2014 - අගෝස්තු 5- 24 කැනඩාවේදී

කණ්ඩායම් 16.
A- බ්‍රසීලය, ඇමරිකාව, ජර්මනිය චීනය
B- කැනඩාව, ඝානාව, පින්ලන්තය, දකුණු කොරියාව
C- මැක්සිකෝව, එංගලන්තය, නයිජීරියාව,  කොරියාව
D- ප්‍රංශය, කොස්ටාරිකාව, පැරගුවේ, නිව්සීලන්තය

මූලික තරඟ 24යි. අවසාන තරඟ 8යි.
මූලික දවසට තරඟ 4යි! අවසාන තරඟ 2යි!

කැනඩා වෙලාවෙන් සවස 5 සහ රෑ 8ට.
එකක් සවස 2ට.

මේ ලෝක කුසලානයත් ජර්මනියට යයිද?
බ්‍රසීලයේ ජර්මනිය පරදවයිද? 1-7 කැලළ මැකෙයිද?
රන් සපත්තුව, රන් බෝලය කාටද?

තරඟ කාල සටහන




2012 Final Ranking

1 USA 
2 Germany 
3 Japan 
4 Nigeria 
5 Korea DPR 
6 Mexico 
7 Korea Republic 
8 Norway 
9 New Zealand 
10 China PR 
11 Canada 
12 Brazil 
13 Italy 
14 Ghana 
15 Switzerland 
16 Argentina

No comments: