Wednesday, July 30, 2014
වෑන් ගාල් සමග අවුල් වී ෆෙලෙයිනි ඉතාලියේ නැපෝලිට
මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක බෙල්ජියම් ජාතික ෆෙලෙයිනි නැපෝලි කණ්ඩායමට ලබාදීමට පුහුණුකරු ලුවිස් වැන් ගාල් කැමැත්ත පළ කර ඇත. ඒ පිළිබඳව ෆෙලෙයිනි අසතුටින් සිටින බව සැලවේ. වෑන් ගාල් ආගමනය සමග මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අති පැරණි ක්‍රීඩක රියෝ ෆර්ඩිනන්ඩ් නික්ම ගියේ ඔහුට දොස් පවරමිනි. පසුගිය තරඟ සමයේ අතිශය පසුබෑමකට පත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට නෙදර්ලන්තය ලෝක කුසලානයේ තෙවැනි ස්ථානයට ගෙනා ලුවිස් වැන් ගාල් කැඳවන ලදි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment