
පසුගිය වසරේදී 2006 - 2009 කාලය තුල මිලියන 4ක බදු සහ පොළිය ගෙවීම ගෙවීම පැහැර හැරීම ස්පාඤඤයේ උසාවියක නඩු පැවරිණි. පසුගිය මස මෙසී වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා මෙසීගේ ගිණුම් කළමණාකරණය කලේ මෙසීගේ පියා ජෝජ් බව පවසා ඔහුව නිදහස් කිරීමට ඉල්ලා සිටිමුත් උසාවිය එය මෙසී දැන සිටිය යුතු බව කියා ඇත.
No comments:
Post a Comment