Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Monday, July 21, 2014
ලෝක කුසලාන දක්‍ෂයෝ : එනර් වැලෙන්සියා - ඉක්වදෝරය
ඉක්වදෝරයට ක්‍රීඩා කල මැක්සිකෝ ලීගයේ ක්‍රීඩා කරන එනර් වැලෙන්සියා ලෝක කුසලාන කාණ්ඩ වටයේදී ගෝල 3ක් රැස්කලේය. ඔහුගේ ප්‍රහාර 2/3ක්ම ඉලක්කය බලා ගිය අතර, ආරක්‍ෂාවේදීද දස්කම් දැක්වූයේ ඉහල පහල ක්‍රීඩා කරමිනි. එංගලන්තයේ වෙස්ට් හැම් ක්‍රීඩා සමාජයේ ඉදිරියේදී දැක ගත හැකිවේයයි විශ්වාස කෙරේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment