Showing posts with label to post. Show all posts
Showing posts with label to post. Show all posts
Friday, August 15, 2014
Friday, August 1, 2014
Saturday, July 26, 2014
Thursday, July 24, 2014
Wednesday, July 23, 2014
Monday, July 21, 2014
ලෝක කුසලාන දක්‍ෂයෝ : එනර් වැලෙන්සියා - ඉක්වදෝරය
Friday, July 18, 2014
ලෝක කුසලානයේ කාටුන් කතා # 3
බ්රසීලය 1-7 ජර්මනිය : තරඟය අතරතුර බ්රසීල ලෝලීන් කලදේ

නේමාගේ පෙනෙල්ටියක් ගැනීමේ පියවර 9
Thursday, July 17, 2014
ලෝක කුසලානයේ කාටුන් කතා # 2
පෘතුගාලය 0-4 ජර්මනිය : රොනල්ඩෝ කොහේද?

රුසියාවේ පුහුණුකරු කැපෝලා : ලොකුම පරාජිතයා
රුසියාවේ පුහුණුකරු කැපෝලා : ලොකුම පරාජිතයා
ලෝක කුසලාන දක්‍ෂයෝ : මාරකෝස් රෝජෝ- ආජනටීනාව
ලෝක කුසලානයේ ආජන්ටීනාව අවසාන තරඟය දක්වා ආවේ ආරාක්‍ෂාවේ හොඳ කමනි. ආජන්ටීනාවේ පසුපෙළ මැදි සහ වම් ආරක්‍ෂක රෝජෝ අමිල සේවයක් ඉටුකලේ නයිජීරියාව සමග තරඟයේදී ජයග්‍රාහක ගෝලය වාර්ථා කරමිණි. ජර්මනිය සමග අවසාන තරඟයේ 113' විනාඩිය වෙනතුරුත් ආජන්ටීනාව අපරාජිතව තබාගැනීමට ඔහු වැදගත් විය. පෘතුගාලයේ ස්පෝටිං කණ්ඩායමට ක්‍රීඩා කරයි.

ඉදිරි කාලයේදී චෙල්සි කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.











ඉදිරි කාලයේදී චෙල්සි කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.










Wednesday, July 16, 2014
ලෝක කුසලානයේ හොඳම තරඟ : ඉතාලිය සහ කොස්ටාරිකා (0-1)
ජුනි 20 : ඉතාලිය සහ කොස්ටාරිකා (0-1)

එංගලන්තය පරදවා කොස්ටාරිකා තරඟයට ආ ඉතාලිය පරාජය කල කොස්ටාරිකා නායක බ්‍රයන් රුයිස්ගේ ගෝලය.
Video
එංගලන්තය පරදවා කොස්ටාරිකා තරඟයට ආ ඉතාලිය පරාජය කල කොස්ටාරිකා නායක බ්‍රයන් රුයිස්ගේ ගෝලය.
Video
ලෝක කුසලානයේ හොඳම තරඟ - ජපානය කොලම්බියා (1-4)
ජූනි 24 : ජේම්ස් රොඩ්රිගස්ට රන් සපත්තුව ලබාදුන් ජපාන කොලම්බියා (1-4) තරඟය
ලෝක කුසලාන දක්‍ෂයෝ : අබ්දෙල්මවුමෙනි ඩිජාබු - ඇල්ජීරියාව
Subscribe to:
Posts (Atom)













