Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Thursday, July 17, 2014
ලෝක කුසලාන දක්‍ෂයෝ : මාරකෝස් රෝජෝ- ආජනටීනාව
ලෝක කුසලානයේ ආජන්ටීනාව අවසාන තරඟය දක්වා ආවේ ආරාක්‍ෂාවේ හොඳ කමනි. ආජන්ටීනාවේ පසුපෙළ මැදි සහ වම් ආරක්‍ෂක රෝජෝ අමිල සේවයක් ඉටුකලේ නයිජීරියාව සමග තරඟයේදී ජයග්‍රාහක ගෝලය වාර්ථා කරමිණි. ජර්මනිය සමග අවසාන තරඟයේ 113' විනාඩිය වෙනතුරුත් ආජන්ටීනාව අපරාජිතව තබාගැනීමට ඔහු වැදගත් විය. පෘතුගාලයේ ස්පෝටිං කණ්ඩායමට ක්‍රීඩා කරයි.
ඉදිරි කාලයේදී චෙල්සි කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment