වෑන් ගාල් පැමිණීම සමග පසුගිය තරඟ වාරයේදී පහලට ඇද වැටුනු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නව ක්‍රීඩකයන් කිහිපයක්ම එක් කරගත් ඔහු, අතීත ක්‍රීඩකයන් කිහිපයක්ම ඉවත් කිරීමට කටයුතු කලේය. වයස 50ට වැඩි තමන්ට තවමත් තත්පර 4 කදී මීටර් 50ක් දුව යා හැකි බව කියන ඔහු දැඩි පුහුණු කරුවෙකු වන අතර ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනූ නෙදර්ලන්තයේ පුහුණුකරු වීය.
Monday, July 28, 2014
මට උරුම උනේ කැඩුනු බිඳුනු කණ්ඩායමක් - ලුවිස් වෑන් ගාල්
මට උරුම උනේ කැඩුනු බිඳුනු, සමබර නොවන කණ්ඩායමක්, ඒත් මම අලුත් අය ගන්නවාට වඩා ඉන්න අය හදාගන්න බලන්නේ කියා මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු ලුවිස් වෑන් ගාල් පවසයි. පසු ගියදා මැන්චෙස්ටර් යුනයිටඩ් රෝමා 3-1 ලෙස ඇමරිකාවේදී පරාජය කලද, රෝමා ලබාගත් එකම ගෝලය ගැන ඔහු අසතුටින් සිටියේය.
වෑන් ගාල් පැමිණීම සමග පසුගිය තරඟ වාරයේදී පහලට ඇද වැටුනු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නව ක්‍රීඩකයන් කිහිපයක්ම එක් කරගත් ඔහු, අතීත ක්‍රීඩකයන් කිහිපයක්ම ඉවත් කිරීමට කටයුතු කලේය. වයස 50ට වැඩි තමන්ට තවමත් තත්පර 4 කදී මීටර් 50ක් දුව යා හැකි බව කියන ඔහු දැඩි පුහුණු කරුවෙකු වන අතර ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනූ නෙදර්ලන්තයේ පුහුණුකරු වීය.
වෑන් ගාල් පැමිණීම සමග පසුගිය තරඟ වාරයේදී පහලට ඇද වැටුනු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නව ක්‍රීඩකයන් කිහිපයක්ම එක් කරගත් ඔහු, අතීත ක්‍රීඩකයන් කිහිපයක්ම ඉවත් කිරීමට කටයුතු කලේය. වයස 50ට වැඩි තමන්ට තවමත් තත්පර 4 කදී මීටර් 50ක් දුව යා හැකි බව කියන ඔහු දැඩි පුහුණු කරුවෙකු වන අතර ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනූ නෙදර්ලන්තයේ පුහුණුකරු වීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment