Wednesday, July 16, 2014

ලෝක කුසලාන දක්‍ෂයෝ : රිකාඩෝ රොඩ්රිගස් - ස්විට්සර්ලන්තය

ජර්මනියේ වුල්ෆ්බර්ග් කණ්ඩායමට ක්‍රීඩා කරන  වම් ආරක්ක්‍ෂක රිකාඩෝ රොඩ්රිගස් වම් කලාපය ආරක්‍ෂා කල නිසා දකුෙණන් එන මෙසීට ගෝල ලබාගැනීමට අපහසු විය. අමතර කාලයේ  118' විනාඩියේදී ඩි මරියා ගෝලයක් ලබාගන ජය ගන ආජන්ටීනාව ජය ගත්තේය. 

ඔහුගේ දක්‍ෂතා එලි දැක්වුණු ලෝක කුසලානයෙන් පසුව බොහෝ දුර ඔහු එංගලන්ත ප්‍රීමියර් ලීගයේ කණ්ඩායමක බඳවා ගැනීමට තරඟයක් ඇතිවී ඇත.

















No comments: