Tuesday, July 8, 2014

බ්‍රසීල හා ජර්මනිය අතර තරඟය අතර මැද!

බ්‍රසීලය මුල් විනඩි 5 තුල ජර්මන් ප්‍රහාර කළාපයේ ක්‍රීඩා කලද ජර්මනිය ගැඹුරට වී ගෝලය ආරක්‍ෂා කළහ. බ්‍රසීලය මොලය වෙනුවට හදවතින් තරඟයට අවතීර්ණ වූ බවක් පෙනුනි. එහි ප්‍රතිඵලය වූයේ ජර්මනිය බ්‍රසීලයේ ආරක්‍ෂාවේ දුර්වල තැන් සිදුරු කරමින් 11, 23, 24, 26, 29 විනාඩි වලදී ගෝ‍ල 5ක් ලබාගැනීමය.



Thomas Müller (#13) 11'
Miroslav Klose (#11) 23'
Toni Kroos (#18) 24', 26'
Sami Khedira (#6) 29'

ආරක්‍ෂාවට යොදා සිටි ලුවිස්, ඩාන්ටේ, මාර්සෙලෝ වඩා කාලය ගතකළේ ප්‍රහාරයටය. ජර්මනිය එය අවබෝධ කරගන බ්‍රසීල ක්‍රීඩකයන්ට තම කලාපයට එන්නට හැර ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කෙටි කාලයක් තුල ගෝල 5ක් ලබාගත්හ. ඒ සෑම ගෝලයක්ම ජර්මනියේ දක්‍ෂකමට වඩා බ්‍රසීලයේ දුර්වලකම පෙන්වූ අවස්ථා විය.

දැන් අර්ධ කාලයේ විවේකය!

No comments: