කිටෙල් ප්රංශ සවාරියේ අදියර 4න් 1, 3, හා 4 ජයගනිමින් ප්රථම ජය ත්රිත්වය වාර්ථා කලා! නවතාලීමට නොහැකි පදින්නා ලෙසයි ඔහු දැන් හඳුන්වන්නේ.
පැරීසියේ සිට ලිලී නගරය දක්වා වූ 4වන අදියර අදත් ජයගත්තේ ජර්මන් ජාතික කිටෙල්! ඔහු කිලෝමීටර 164 ක දුර පැය 03 විනාඩි 36 තත්පර 39 කින් අවසන් කළා! අදත් ඔහු පොකුරේ ඉදිරියෙන්!
දවසේ ජයග්රාහකයා KITTEL M., GIA, ප්රංශය
දක්ෂතම ආක්රමණශීලී ක්රීඩකයා - VOECKLER T. EUC, ප්රංශය
4වන අදියරට පසු සමස්ථ ස්ථාන
කහ කමිසය (දක්ෂතම ක්රීඩකයා -කාලය) NIBALI V. AST ඉතාලිය
කොල කමිසය (දක්ෂතම ක්රීඩකයා - ලකුණු) SAGAN P. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්ෂතම ක්රීඩකයා - කඳු තරණය) LEMOINE C. TFR, ජර්මනිය
සුදු කමිසය (දක්ෂතම ක්රීඩකයා - තරුණ) SAGAN P. CAN, ප්රංශය
ජයග්රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය
4වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය
1. NIBALI V. AST 17h 07' 52''
2. SAGAN P. CAN +00' 02''
3. ALBASINI M.OGE +00' 02''
4. VAN AVERMAET G.BMC +00' 02''
5. CONTADOR A.TCS +00' 02''
6. VALVERDE BELMONTE A.MOV +00' 02''
7. FROOME C. SKY +00' 02''
8. VAN DEN BROECK J. LTB +00' 02''
9. MOLLEMA B. BEL +00' 02''
10. FUGLSANG J. AST +00' 02''
සරාංශ වීඩියෝව (විනාඩි 4:12)
No comments:
Post a Comment