Tuesday, July 15, 2014

යුරෝ මිලියන 85කට රොඩ්රිගස් රිය‍ල් මැඩ්රිඩ්ට යයිද?

ජූනි 30 වැනිදා ජේම්ස් රොඩ්රිගස් ගේ කළමණාකරු හා රියල් මැඩ්රිඩ් නියෝජිතයන් සමග පැවති හමුවීමේදී යුරෝ මිලියන 75කට ඔහු මොනෑකෝ කණ්ඩායමෙන් මාරු කිරීමට ගණුදෙනු කථාවූ බව ආරංචි වේ. මෙය සන්ටෝස් සිට බාසිලෝනාවට නේමා හුවමාරු වූ ගණනට වඩා යුරෝ මිලියන 15කින් වැඩිය.


ජේම්ස් රොඩ්රිගස් ලෝක කුසලානයේ තරඟ 5කදී ගෝල 6ක් රැස්කල අතර රන් සපත්තු සම්මානයෙන් පිදුම් ලැබීය.






No comments: