


ඇස්ටානා ප්‍රෝ කණ්ඩායම එක! බෙල්කින් ප්‍රෝ දෙක!
ඔවුනිගේ පරතරය තවමත් විනාඩි 4 තත් 18ක්.

දවසේ ජයග්‍රාහකයා TRENTIN M., OPQ, ඉතාලිය
දක්‍ෂතම ආක්‍රමණිකයා - ELMIGER M. IAM, ඉතාලිය
වීඩියෝ සාරාංශය
7 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -කාලය) වින්සෙන්සෝ නිබාලි . AST ඉතාලිය
කොල කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - ලකුණු) පීටර් සාගන්. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - කඳු තරණය) සිරිල් ලෙමෝයින්, TFR, ජර්මනිය
සුදු කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - තරුණ) මිකල් ක්ව්‍යාටොවිස්කි. OPQ, පෝලන්තය


ජයග්‍රාහී කණ්ඩායම ASTANA PRO TEAM , කසාක්ස්තානය
5වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය
1. NIBALI V. AST 29h 57' 04''
2. FUGLSANG J. AST 00' 02''
3. SAGAN P. CAN 00' 44''
4. KWIATKOWSKI M. OPQ 00' 50''
5. VAN DEN BROECK J. LTB 01' 45''
6. GALLOPIN T. LTB 01' 45''
7. PORTE R. SKY 01' 54''
8. TALANSKY A. GRS 02' 05''
9. VALVERDE BELMONTE A. MOV 02' 11''
10. BARDET R. ALM 02' 11''














No comments:
Post a Comment