Monday, July 14, 2014

ප්‍රංශ සවාරිය 10 : ඉතාලියේ නිබාලිට කහ කමිසය සහ දවසේ ජය!

අද ප්‍රංශයේ මුල්හවුස් සිට ලා පලන්චේ දක්වා අතිශයින්ම දුශ්කර කඳු හා බෑවූම් අතරින් ගිය කිමී 161.5ක, ප්‍රංශ සවාරියේ 10 වැනි අදියර ජයගත්තේ ඉතාලියේ නිබාලි! සමස්ථ තරඟයේ ඉදිරියට ඒමටද නිබාලි ඊයේ ඔහු පැරදවූ ප්‍රංශයේ ගැලෝපේන් ගෙන් කහ කමිසය ලබාගති.









සාගන්ට ලකුණු 287ක් ලබා අදත් කොල කමිසය තබාගත්තා!

කඳුකරයේ දක්‍ෂතා දැක්වූ AG2R LA MONDIALE එක.
ඇස්ටානා ප්‍රෝ කණ්ඩායම දෙක! ඔවුන්ගේ පරතරය  විනාඩි 3' 19''ක්. බෙල්කින් ප්‍රෝ තුන.

දවසේ ජයග්‍රාහකයා නිබාලි 04h 27' 26''. AST, ඉතාලිය
දක්‍ෂතම ආක්‍රමණිකයා - MARTIN T. OPQ, ජරි්මනිය

වීඩියෝ සාරාංශය

රතු තිත් කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - කඳු තරණය)   1.
RODRIGUEZ J. KAT, ස්පාඤඤය
සුදු කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -  තරුණ) BARDET R.
ALM, ප්‍රංශය

10වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය/ වෙනස

AFTER STAGE 10
1. Vincenzo Nibali (ITA)
2. Richie Porte (AUS)
3. Alejandro Valverde Belmonte (SPA)
4. Romain Bardet (FRA)
5. Tony Gallopin (FRA)
6. Thibaut Pinot (FRA)
7. Tejay Van Garderen (USA)
8. Jean-Christophe Péraud (FRA)
9. Rui Alberto Costa (POR)
10. Bauke Mollema (NED)
TEAM
Astana Pro Team
Team Sky
Movistar
AG2R La Mondiale
Lotto-Belisol
FDJ.fr
BMC Racing Team
Ag2r La Mondiale
Lampre – Merida
Belkin Pro Cycling
TIME
42h 33′ 38”
42h 36′ 01”
42h 36′ 25”
42h 36′ 39”
42h 36′ 50”
42h 37′ 25”
42h 37′ 34”
42h 37′ 35”
42h 37′ 35”
42h 37′ 46”









No comments: