Tuesday, July 15, 2014

FIFA රන් බෝලය මෙසීට දීම වැරැද්දක් - මැරඩෝනා



"මෙසී? හැකිනම් මම ඔහුුට දිව්‍ය ලෝකය ලබාදෙනවා!  Maradona said: “Messi? ඒක හරි නැහැ ඔහුට ලැබිය නොයුතු යමක් දිනා ගැණීම! මෙය FIFA වෙළඳ ප්‍රචාරණ සැලැස්මක්!මෙසීට නැතිව රන්බෝලය ජේම්ස් රොඩ්රිගස්ට ලැබිය යුතුව තිබුණා!" ආජන්ටීනාවේ හිටපු නායක, 1986 ලෝක ශූර දියාගෝ මැරඩෝනා කියනවා.


සමහර ජාත්‍යන්තර විචාරකයන් රන් බෝලය ආජන් රොබන්,ජේම්ස් රොඩ්රිගස් හා තෝමස් මුලට ලැබිය යුතුය කියද්දී සමහරක් එයට මෙසී සුදුසු බව කියනවා. සමහරක් නේමා, ටෝනි කෘස් හා ජාවිය මෂරානෝ යෝජනා කරනවා!

මෙසී කියා සිටියේ තමන්ට "රන් බෝලය නොව ලෝක කුසලානය" අවශ්‍ය වූ බවයි.















No comments: