නිශ්පාදනය : ආජන්ටීනාව
අධ්‍යක්‍ෂණය : සැබලේටා
සහය නළු :
මෂරානෝ, ඩී මරියා, සැබලේටා, හිගුඅයුන්, රෝජෝ
මුලර්, ක්ලෝස්, ලාම්, ක්රූස්, කදීර නුවර් පෙනීසිටින "මෙසීගේ දෛවය" හෙට පමණක් බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගනයේදී පෙන්වයි!
රූපවාහිනී ආසන අසීමිතයි! එය විශ්වයේ විශ්මිතම විනාඩි අනූවයි!

මෙසීගේ පාපන්දු ජීවිතයේ වඩාත් වැදගත්ම සන්ධිස්ථානය හෙට!
දැවැන්ත මානසිකත්වයකින් සිටින ජර්මන් ක්‍රීඩකයන්ගේ පාපන්දු කුණාටුවේ ඔහු කෙස් තම නෞකාව පදවයිද? ලෝක කුසලාන දූපතට ගොඩ බසීද? කුණාටුවේ සුනු වේද? මෙතුවක් නැවේ නියමුවා මෙන්ම රුවල අදින්නාද ඔහුය! හෙට එය වෙනස් වේද? ඔබේ සුබ පැතුම් දෙන්න සුළඟේ පාකර යවන්න!
කමෝන් මෙසී!
No comments:
Post a Comment