Tuesday, July 15, 2014

ජර්මනිය නිසැකයෙන්ම ලෝක ශූරයා - සංඛ්‍යාන

ජර්මනියේ ලෝක කුසලානයේ ක්‍රියාකාරිත්වය දක්වන මේ සංඛ්‍යාන වලින් කියවෙන්නේ ඔවුන් නිසැක ලෝක ශූරයන් බවය! ආරම්භයේ සිට අවසානය දක්වාම ඔවුන් පිටියේ ආධිපත්‍යය තබාගත්හ.  කිසි විටකත් පසුපසින් නොසිටි කණ්ඩායම ජර්මනිය.



No comments: