සාගන්ට කොල කමිසය තබාගත්තා ලකුණු 267ක් ලබා!
ඇස්ටානා ප්රෝ කණ්ඩායම තවම එක! බෙල්කින් ප්රෝ දෙක! ඔවුන්ගේ පරතරය අඩුඋනා තත් 22කට.
දවසේ ජයග්රාහකයා MARTIN T. OPQ , 4h 09' 34'', ප්රංශය
දක්ෂතම ආක්රමණිකයා - MARTIN T.
OPQ, ජරි්මනිය
වීඩියෝ සාරාංශය
8 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්ෂතම ක්රීඩකයා -කාලය) ටොනි ගැලොපින් . LTB, ප්රංශය
කොල කමිසය (දක්ෂතම ක්රීඩකයා - ලකුණු) පීටර් සාගන්. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්ෂතම ක්රීඩකයා - කඳු තරණය) Tony Martin , ALM, ජර්මනිය
සුදු කමිසය (දක්ෂතම ක්රීඩකයා - තරුණ) මිකල් ක්ව්යාටොවිස්කි. OPQ, පෝලන්තය
ජයග්රාහී කණ්ඩායම ASTANA PRO TEAM , කසාක්ස්තානය
8වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය/ වෙනස
1. GALLOPIN T. LTB 38h 04' 38''
2. NIBALI V. AST 01' 34''
3. MACHADO T.TNE 02' 40''
4. FUGLSANG J. AST 03' 18''
5. PORTE R. SKY 03' 32''
6. KWIATKOWSKI M. OPQ 04' 00''
7. VALVERDE BELMONTE A. MOV 04' 01''
8. ROLLAND P. EUC 04' 07''
9. CONTADOR A.TCS 04' 08''
10. BARDET R. ALM 04' 13''
No comments:
Post a Comment