Tuesday, July 15, 2014

88 වන විනාඩියේ ජෝකිම් ලෝ මාරියෝ ගොටෙස්ට කිවූ දේ?






ජර්මනිය හා ආජන්ටීනාව අතර ලෝක කුසලාන අවසාන තරඟයේදී 88 වන විනාඩියේදී ජර්මනියේ පුහුණුකරු ජෝකීම් ලෝ මාරියෝ ගෝටෙස් ආදේශ කිරීම අමතර කාලයේ 113 විනාඩියේදී ගෝලයක් ලබාගෙන ආජන්ටීනාව පරාජය කිරීමට හේතු විය.

 එහිදී ජෝකීම් ලෝ මාරියෝ ගෝටෙස් ප්‍රබෝධ කිරීම පිණිස කියා ඇත්තේ "යන්න! ගිහින් ලෝකයට පෙන්වන්න ඔබ මෙසීට වඩා දක්‍ෂ බව ඒවගේම ඔබට තරඟය තීරණය කරන්න පුළුවන් කියලා"

No comments: