වැසි සහිත කාලගූණයක ගල් ඇතිරූ පටු මාර්ග කුඩා කඳු හා වංගු මාර්ගය අපහසු සහ අනතුරුදායක වූවා. සංවිධායකයින් අයහපත් කාලගුණය නිසා 5 සහ 7 කොටස් අතහැර දැමුවා.
වර්ථමාන ශූර එංගලන්තයේ ෆ්රූම් තෙවරක් සවාරිය තුල ඇදවැටීමෙන් ප්‍රංශ සවාරියෙන් ඉවත් වුනා. අදියර 5කම ඉදිරියෙන් සිටි ඔහු නායකත්වය දරන බ්‍රිතාන්‍යයේ SKY කණ්ඩායම 4 වන ස්ථානයට පත්වුනා.
තුන්වන කාණ්ඩය සමග ආ නිබාලි අවසාන කිලෝමීටර 35 තිබියදී කඩාගන ගොස් ඉදිරි කණ්ඩායමට එකතු උනා!
විනාඩි 1යි තත්පර 1 ක් පසු පසින් ආ දෙවන කණ්ඩායමේ ප්‍රථමයා කොල කමිස සාගන්.
ලෙමෝන් සමස්ථ කඳුකර ශූරයා!
ඉදිරියේ තිබෙන කදුකර මාර්ග වලදී ලෙමෝන්ගේ දස්කම් දැක ගන්න පුලුවන්!
නිබාලි නායකත්වය දරන, ලානිල් කමිස අඳින ඇස්ටානා ප්‍රෝ කණ්ඩායම් අද සමස්ථ ප්‍රථම ස්ථානයට පත්වුනා! විවිධ රටවල ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඇස්ටානා ප්‍රෝ කසාක්තානයෙන් තරඟ වදී. ඇස්ටානා කසාක්ස්තානයයේ අගනුවර. මෙවර ප්‍රංශ පාපැදි සවාරිය දිනීමය ඔවුන්ගේ බලාපොරොත්තුව!
තවත් අදියර 16 තිබෙන ප්‍රංශ සවාරියේ හෙර අරාස් සිට රේම්ස් දක්වා! කඳුකර සහිත මාර්ගයක් 14°-15°වගේ පැයට කිලෝමීටර 11 පමණ හුලං කාලගුණයක්! තරමක් අමාරු තත්වයක්!
දවසේ ජයග්‍රාහකයා BOOM L., BEL, ප්‍රංශය
දක්ෂතම ආක්රමණිකයා - VESTRA L. AST, ප්‍රංශය
වීඩියෝ සාරාංශය
5 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්ෂතම ක්‍රීඩකයා -කාලය) NIBALI V. AST ඉතාලිය
කොල කමිසය (දක්ෂතම ක්‍රීඩකයා - ලකුණු) SAGAN P. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්ෂතම ක්‍රීඩකයා - කඳු තරණය) LEMOINE C. TFR, ජර්මනිය
සුදු කමිසය (දක්ෂතම ක්‍රීඩකයා - තරුණ) ක්ව්‍යාටොවිස්කි. OPQ, පෝලන්තය
ජයග්‍රාහී කණ්ඩායම ASTANA PROTEAM SKY, එංගන්තය
5වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය
1.NIBALI V. AST 20h 26' 46''
2. FUGLSANG J.AST +00' 02''
3.SAGAN P.CAN +00' 44''
4.KWIATKOWSKI M.OPQ +00' 50''
5.CANCELLARA F. TFR +01' 17''
6.VAN DEN BROECK J. LTB +01' 45''
7. GALLOPIN T. LTB +01' 45''
8.PORTE R. SKY +01' 54''
9. TALANSKY A. GRS +02' 05''
10.VALVERDE BELMONTE A. MOV +02' 11''
No comments:
Post a Comment