දක්‍ෂතම ක්‍රීඩකයා සඳහා රන් බෝලය සඳහා නාමයෝජනා 10!
ආජන්ටීනාවේ ඒන්ජල් ඩී මරියා, ජාවියර් මෂරානෝ සහ ලයනල් මෙසී.
ජර්මනියේ තෝමස් මුලර්, මැට් හැමෙල්ස්, ටෝනි කෘෘස්, පිලිප් ලාම්
කොලම්බියාවේ ජේම්ස් රොඩ්රිගස්, බ්‍රසීලයේ නේමා, හා නෙදර්ලන්තයේ ආජන් රොබන්





රන් අත්වැසුම සඳහා කොස්ටාරිකාවේ කේල නවාස්, ජර්මනියේ මැනුවෙල් නුවර්, ආජන්ටීනාවේ සර්ජියො රොමේරෝ


දක්‍ෂතම තරුණ ක්‍රීඩකයා සඳහා නෙදර්ලන්තයේ මෙම්පිස් ඩිපේ, ප්‍රංශයේ පොල් පොග්බා සහ රෆායෙල් වරාන්.

රන් සපත්තුව සඳහා තෝමස් මුලර් සහ ජේම්ස් රොඩ්රිගස් ගෝල 6ක් ගෙන ඉදිරියෙන් සිටී!
No comments:
Post a Comment