වසරක් වතා පැවැත්වෙන 101 වැනි ප්‍රංශ පාපැදි සවාරිය 2014 ජූලි 5 එංගන්තයේ ලීඩ්ස් නරගරයෙන් ඇරඹුණා. ප්‍රථම අදියර ලීඩ්ස් සිට හරොගේට්, දෙවන අදියර යෝර්ක් සිට ෂෙෆීල්ඩ්, අද තෙවැනි දිනය කේම්බ්‍රිජ් සිට ලන්ඩන්!
ජූලි 5 සිට ජූලි 27 දක්වා ප්‍රංශ පාපැදි සවාරිය (Tour de France) අදියර 21 කට කිලෝ මීටර 3,664 ක්!
සමතලා අදියර 9ක්! කඳුකර 9ක්! ඉහල කඳු තරණ 6ක්, 1 වේග තරඟයක් ඇතුලත්!
රටවල් 12කින් කණ්ඩායම් 22ක් මෙවර තරඟයේ!
එක කණ්ඩායමකට තරඟ කරුවන් 9ක් ඇතුලත් !
සහභාගී වන රටවල් :
පාපැදි කණ්ඩායම්
1.TEAM SKY / Great Britain

2.ASTANA PRO TEAM/ Kazakhstan

3.BMC RACING TEAM / United States

4.TEAM NETAPP-ENDURA / Germany

5.TREK FACTORY RACING / United States

6.IAM CYCLING / Switzerland

7.TEAM KATUSHA / Russia

8.BELKIN PRO CYCLING / Netherlands
9.LAMPRE - MERIDA / Italy

10.CANNONDALE / Italy

11.TINKOFF-SAXO / Russia

12.GARMIN - SHARP / United States
13.ORICA GREENEDGE / Australia

14.AG2R LA MONDIALE / France

15.FDJ.FR / France

16.TEAM EUROPCAR / France

17.COFIDIS, SOLUTIONS CREDITS / France

18.LOTTO-BELISOL / Belgium

19.OMEGA PHARMA-QUICK STEP / Belgium

20.MOVISTAR TEAM / Spain

21.BRETAGNE - SECHE ENVIRONNEMENT / France

22.TEAM GIANT-SHIMANO / Netherlands

සෑම අදියරකම සම්මාන!
අදියරේ පළවෙනියාට කහ කමිසය
අදියරේ වැඩිම ලකුණු කොල කමිසය
අදියරේ හොඳම කඳු නගින්නාට රතු තිත් කමිසය
වයස 25ට අඩු දක්‍ෂතම තරුණ ක්‍රීඩකයාට සුදු කමිසය
අවසාන සම්මාන
වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩකයා - සෑම අදියරක්ම සලකා බැලේ
හොඳම පාපැද කණ්ඩායම
ප්‍රංශ පාපැදි සවාරිය අති සුන්දර යුරෝපයේ චාරිකාවක් වගේ! සවස් කාලයේදී ලංකාවේ ප.ව 4.30 ට පමණ සජීවීව බලන්න පුලුවන් රාත්‍රී 9.00 පමණ වෙනකන්!
ජූලි 5 එංගන්තයේ ලීඩ්ස් නරගරයෙන් ඇරඹුණ
කිලෝ මීටර් 190.5ක්වූ ප්‍රථම අදියර ජයගත්තේ
කිලෝ මීටර් 190.5ක්වූ ප්‍රථම අදියර ජයගත්තේ
TEAM GIANT-SHIMANO හි මාසෙල් කිටෙල්, ප්‍රංශය .
ගතකල කාලය පැය 5 විනාඩි 44
කහ කමිසය ඔහුට!
===============================================
මේ සරාංශ වීඩියෝව (විනාඩි 3)

රතු තිත් කමිසය VOIGT J. TFR, ජර්මනිය,
සුදු කමිසය SAGAN P. CAN,ඉතාලිය ,
දවසේ ජයග්‍රාහකයා KITTEL M., GIA, ප්‍රංශය,

ජයග්‍රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය,

පළවන අදියරට පසු
කොල කමිසය COQUARD B., EUC, ප්‍රංශය 
රතු තිත් කමිසය VOIGT J. TFR, ජර්මනිය,

සුදු කමිසය SAGAN P. CAN,ඉතාලිය ,


ජයග්‍රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය,







ජයග්‍රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය,

No comments:
Post a Comment