නෙදර්ලන්ත තරඟයේදී ආරක්ෂක මාටිනස් ඉන්ඩි හා මැදපෙල නයිගල් ඩී ජොං යොදා ආජන්ටීනාවේ ලයනල් මෙසී සිර කල ලුවිස් වෑන් ගාල් ක්රමය ජර්මනියේ පුහුණුකරු ජෝකිම්ද අනුගමනය කරනු ඇත. නෙදර්ලන්ත තරඟයේදී මෙසී ගෝලයක් ගැසීමට ලද අවස්ථා දෙක නිදහස් පහරක් සහ අමතර කාලයට පසු දඬුවම් පහරකි.
මෙසී ආවරණය පිලිප් ලාම් හා සැමී කදිරාගේ ප්රධාන කටයුත්ත වනු ඇත.
පිලිප් ලාම් ක්රීඩාකල බයිරන් මියුනිච් 2013 යුරෝපී ශූරයන්ගේ තරඟාවලියේ මෙසී ක්රීඩා කල බාසිලෝනා කණ්ඩායම තරඟ 2කදී, 7-0 සමස්ථ ජයග්රහණයක් අත් කරගති.
ජර්මනියට ගෝලයක් ලබා නොදුනහොත් තරඟය තීරණය වන්නේ දඬුවම් පහර වලිනි. මේ අනුව ආජන්ටීනාව ගෝල ලබාගැනීමට වෙනත් සැලසුමක් යොදාගැනීමට බල කෙරණු ඇති අතර ආජන්ටීනාව , ටොන් කෘෘස්, ක්ලෝස් සහ මුලර් ආවරණය ප්රමුඛතාවයක් වනු ඇත.
මතු සම්බන්ධයි!
No comments:
Post a Comment