Thursday, September 4, 2014

රොනල්ඩෝට 2014 යුරෝපීය ක්‍රීඩකයා සම්මානය

2013/14 යුරෝපීය ශූරයන්ගේ තරඟාවලියේදී ගෝල 17ක් ලබා, රියල් මැඩ්රිඩ් යුරෝපීය ශූරයන් කල ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පසුගිය බ්‍රහස්පතින්දා වසරේ යුරෝපීය ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලදි. දෙවන ස්ථානය බයිරන් මියුනිච් කණ්ඩායමේ ආජන් රොබන්ට හිමිවිය.


No comments: