Friday, September 5, 2014

ප්‍රංශය ස්පාඤඤය පරදවයි (1-0) මිත්‍ර

2014 ලෝක කුසලානයේ ලද පරාජයට තවත් පරාජයක් එකතු කරගත් ස්පාඤඤය ගෝල 1-0 ට ප්‍රංශයට පරාද විණි.ප්‍රංශයේ ආරක්‍ෂක පවුර තුලින් ඉලක්කයට ප්‍රහාර එකක් හෝ එල්ල කිරීමට ස්පාඤඤ ක්‍රීඩකයන්ට නොහැකිවූ අතර වැල්බුවනාගේ දර්ශනීය ලබාදීමකට ලොයික් රෙමී ලබාගත් ගෝලයෙන් ප්‍රංශයට ජයග්‍රහණය ලැබිණි.



No comments: