චෙල්සි සිට නිව්යෝක් සිටි කණ්ඩායමට විකිණූ ලැම්පාඩ් තම MLS තරඟවාරය ආරම්භ වනතුරු ශරීර සුවතාවය රැකගැනීමට ණයක් ලෙස මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට ලබාදෙනු ඇති බව සැලයි. ඒ අනුව ලැම්පාඩ් තමන්ගේ පෙර කණ්ඩායම චෙල්සිට එරෙහිව මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් සැප්තැම්බර් 21 තරඟ වදිනු ඇත.
No comments:
Post a Comment