Tuesday, August 26, 2014
මැන්චෙස්ටර් සිටි තවමත් ශූරයා (3-1) ලිවර්පූල් පරාදයි
පසුගිය තරඟවාරයේ ශූර සහ අනුශූර මැන්චෙස්ටර් සිටි හා ලිවර්පූල් අතර තරඟයෙන් (3-1) ලෙස ජයගත් මැන්චෙස්ටර් සිටි සතියේ ශූරයා වේ. මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් ස්ටීවන ජොවිටැක් (41,55) ගෝල 2ක්ද හා සර්ජියෝ අගුරෝ (63) එකක්ද ලිවර්පූල් එකම ගෝලය මැන්චෙස්ටර් සිටි සැබලේටා 83 වන විනාඩියේදී own goal වාර්ථා කලෝය . ලිවර්පූල් කණ්ඩායමේ පසුුපෙල දුර්වලතා පරාජයට හේතු විනි.








මේ අනුව ශූරයා ලෙස අභීතව සිටින මැන්චෙස්ටර් සිටි, චෙල්සි, ආසනල් හා ස්වන්සා සිටි හා ටොටන්හැම් ඉදිරියෙදී දස්කම් දක්වනු ඇත. ඩී මරියා මැන්චෙස්ටර් යුනයිටඩ් යාමත් සමහ එහි මැදපෙළ ප්‍රහාරය ශක්තිමත් හා වේගවත් වනු ඇති. කෙස් උවද මේ වර තරඟාවලිය මැදපෙල හා ආරක්‍ෂකයන් අතර තරඟයක් වනු ඇත.

http://www.yesfilmschool.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment