Pages

Tuesday, August 5, 2014

මැන්චෙස්ටර් යුනයිටඩ් ලිවර්පූල් 3-1ට පරදවා ශූරයන්ගේ කුසලානය දිනයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් 3-1 ලෙස ලිවර්පූල් කණ්ඩායම පරාද කර ජාත්‍යන්තර ශූරයන්ගේ කුසලානය දිනාගත්තේය. පසුගිය තරඟවාරයේ මහත් පසුබෑමකට ලක්වූ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නව පුහුණුකරු ලුවිස් වෑන් ගා‍ල්ගේ පැමිණීමත් සමග නව ජවයක් සහිතව තමන් සහභාගී වූ තරඟ සියල්ලම ජය ගැනීම විශේෂත්වයකි.







No comments:

Post a Comment