Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Monday, August 25, 2014
බාසිලෝනා (3-0) එල්චී : මැජික්කාර මෙසී ගෝල 2යි
ලෝක කුසලානයෙන් පසුව ලයනල් මෙසී සහභාගී වී පලමු ස්පාඤ්ඤ ලාලීගා තරඟය බාසිලෝනාව හා එල්චී අතර වීය. මෙසී දර්ශනීය ගෝල දෙකක් ලබා තරඟවාරය ආරම්භ කලේ ලෝක කුසලානයේ විවේචන වලට හොද ප්රතිචාරයක් ලබා දෙමිනි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment