Pages

Tuesday, August 5, 2014

ඝානාවේ කලු කුමාරියෝ සත්කාරක කැනඩාව 1-0ට පරදවයි

ටොරොන්ටෝ ජාතික ක්‍රීඩාංගනයේ  ආරම්භක තරඟයේදී  ඝානාව  සත්කාරක කැනඩාව 1-0 ට  පැරදවූහ. ඝානාවේ සුමාලියා දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් ලබාගත් එකම ගෝලය තරඟය තීරණය ක‍ල අතර කැනඩාවේ එමා කෆ්ලෙචර්ගේ ගෝල පහර ගෝල කණුවේ වැදී අහක ගියේය. ඝානාවේ ගෝල රකින්නිය අග්යේ කැනඩාවේ නිචෙලි ප්‍රින්ස්ගේ සැර පහරක් ඉතාම දක්‍ෂ ලෙස රැකගත්තාය.



 Video

No comments:

Post a Comment