සුවාරිස්ගේ හැපීමේ සිද්ධිය ජාත්‍යන්තර තලයේ වූවක් බැවින් එය ලා ලීගයේ ක්‍රීඩා කිරීමට බලපෑමක් නොවන බව බාසිලෝනා විස්වාස කරන බවත් මේ තරඟවාරයේ පළමු තරඟයට සුවාරිස්ට ක්‍රීඩා කිරීමට හැකිවේ යයි තමන් විශ්වාස කරන බව බාසිලෝනාව කියයි.

සුවාරෙස්ගේ දක්‍ෂතාවය ඉතා හොඳ එකතු කරගැනීමක්, අනිත් දේවල් FIFA ගේ දෙයක්, අපි හිතන්නේ තහනම ලිහිල් වේවි කියලා" බාසිලෝනා නායක අන්ද්රේස් එනියෙස්ටා කියනවා. "ඔහු මේ වෙලාවේ ලෝකයේ හොඳම ප්‍රහාරකයෙක්, ඔහුගේ ගෝල අභිලාෂය, ඊට මහන්සි වී වැඩකිරීමේ කැමැත්ත හා ගතික බව මැද පෙල ක්‍රීඩා කරන මට ඉතා වැදගත්"
No comments:
Post a Comment