Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
(Move to ...)
Home
Links
FOOTBALL & HUMANITY
▼
Tuesday, July 15, 2014
ලිවර්පූල් සුවාරෙස් දී සර්බියාවේ මාකොවික් ගනී!
ලුවිස් සුවාරෙස් බාසිලොනාවට පවුම් මිලියන 75කට දුන් එංගලන්තයේ ලිවර්පුල් කණ්ඩායම පෘතුගාලයේ ලීග ශූර බෙනිෆිකා කණ්ඩායමේ 20 හැවිරිදි ප්‍රහාරක සර්බියාවේ ලසාර් මාකොවික් පවුම් මිලියන 20කට ලබාගන ඇත.
ලිවර්පූල් පසුගිය ප්‍රීමියර් ලීග තරඟවාරයේ ස්ථානය ලබාගත් අතර මේ තරඟවාරයේ යුරෝපීය ශුරයන්ගේ කුසලානයට තරඟ කරයි. ලිවර්පූල් 2014 අප්‍රේල් මාසය වන තුරු පලමු තැන සිටියද චෙල්සි තරඟය පරාජය වීම නිසා දෙවැනියා වීය. ලිවර්පූල් සාර්ථකත්වයට සුවාරෙස් උදක්ම හේතු විය.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment