Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
(Move to ...)
Home
Links
FOOTBALL & HUMANITY
▼
Tuesday, July 29, 2014
මට ඕනේ පූලුවන් තරම් කල් මැන්චෙස්ටර් සිටි ඉන්න- යයා ටොරේ
තමන්ට ඕනේ පූලුවන් තරම් කල් මැන්චෙස්ටර් සිටි ඉන්න බව යයා ටොරේ පවසයි. හැකිතාක් කුසලාන දිනාගන ක්‍රීඩා ලෝලීන් සැනසීම තම අරමුණ බව ඔහු පවසයි. යයා ටොරේ නායකත්වයෙන් ක්‍රීඩා කල අයිවරි කෝස්ට් කණ්ඩායම මේ වසන්තයේදී ලෝක කුසලානයේ 16 වටයට යාමට අසමත් වූහ.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment