Pages

Tuesday, July 15, 2014

බ්‍රසීලයේ පුහුණුකරු ස්කොලාරි ඉවතට!


බ්‍රසීලයේ පුහුණුකරු ලුයිස් පිලිපේ ස්කොලාරි බ්‍රසීලයේ පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ලෝක කුසලානයේ බ්‍රසීලයේ අඩු ක්‍රියාකාරීත්වය ගැන වඩාත්ම චෝදනා එල්ල වුනේ ඔහුට.

ක්‍රීඩකයන් තෝරාගැනීම ගැන ඔහුට ලෝක කුසලානය ආරම්භයේ පටන් විවේචන තිබුනා. ඔහු බ්‍රසීලයේ පුහුණුකරු ලෙස 2002 ලෝක කුසලානය හා 2013 කොන්ෆෙඩරේෂන් කුසලානය බ්‍රසීලයට ලබා දුන්නා. බ්‍රසීලය ජර්මනියට ලෙස පරාජය ගැන ඔහු කියා සිටියේ එය උපාය මාර්ග වැරැද්දක් බවයි.







බ්‍රසීලය ජර්මනියට 1-7 ලෙස පැරදුණ දිනය තමාගහ ජීවිතයේ නරකම දිනය ලෙස ඔහු පවසනවා!


No comments:

Post a Comment