Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
(Move to ...)
Home
Links
FOOTBALL & HUMANITY
▼
Wednesday, July 23, 2014
ප්‍රංශ සවාරිය 17 : පිරනීස් කඳුකරයේ ප්‍රථම ජය රුසියාවේ රෆාල් මජ්කාට
කිමී 3115 ක් ගෙවූ ප්‍රංශ සවාරිය අද පිරනීස් කඳුකරයට පිවිසියා. තරඟයේ සමස්ථ ශුරතාවය උසුලන නිබාලි හා කොල කමිසය අඳින සාගන් තරඟයේ කැපී පෙනුන ක්‍රීඩකයින්. කඳු තරණයේ ශූරයා රෆාල් මජ්කා. හොඳම තරුණ ක්‍රීඩකයා පින්ටොට්. බාඩෙට් හොඳම සටන්කාමියා.
වීඩියෝව
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment