Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Monday, July 21, 2014
ප්රංශ සවාරිය 15: ක්රිස්ටෝෆ්ට දෙවැනි ජය නිමෙස් නගරයේදී!
ප්රංශයේ නිමෙස් දක්වා පැවැත්වුනේ කිමී 222 ක්වූ 15 අදියර ජය නොර්වේ රටේ ඇලක්සැන්ඩර් ක්රිස්ටෝෆ් ලබාගත්තා! ඉතාලියේ වින්සෙන්සෝ තවමත් කහ කමිසය රැකගෙන සමස්ථ ශූරතාවය.
සාගන් අද තරඟය නිමාකලේ 3 වැනියාට. තවමත් ඔහු ලකුණු 402 ක් රැගෙන කොල කමිස පෙරමුණේ!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment