යුරෝපයේ හද බැඳගත් අයිවරි කෝස්ට් ක්‍රීඩකයින් දෙපලක් වන ඉදිරි ප්‍රහාරක ඩ්‍රොග්බා සහ මැද පෙල ප්‍රහාරක යයා ටෝරේ සමග ඔහු ක්‍රීඩා කිරීම පසමිතුරු පිලට මරණීය තර්ජනයක් වන බව කියවේ. ඔහුගේ පළමු ලෝක කුසලාන තරඟය ජූනි 14 ජපානය සමගයි.
Wednesday, June 4, 2014
අඩු වයසින් FIFA 2014 ට එන අයිවරි කෝස්ට් ප්‍රහාරාත්මක ආරක්‍ෂක
අයිවරි කෝස්ට් ප්‍රහාරාත්මක ආරක්‍ෂක 21 හැවිරිදි සර්ජ් අයුරියර්, පසුගිය ප්‍රංශ ලීගයේ ගෝල 6 ක් වාර්ථා කල අතර ගෝල 6කට දකුණු ආරක්‍ෂක ලෙස දායක විය. ඔහු ලෝක කුසලානයට පසු එංගලන්තයේ ආසනල් ක්‍රීඩා සමාජයට එක්වීමට නියමිතය.

යුරෝපයේ හද බැඳගත් අයිවරි කෝස්ට් ක්‍රීඩකයින් දෙපලක් වන ඉදිරි ප්‍රහාරක ඩ්‍රොග්බා සහ මැද පෙල ප්‍රහාරක යයා ටෝරේ සමග ඔහු ක්‍රීඩා කිරීම පසමිතුරු පිලට මරණීය තර්ජනයක් වන බව කියවේ. ඔහුගේ පළමු ලෝක කුසලාන තරඟය ජූනි 14 ජපානය සමගයි.
යුරෝපයේ හද බැඳගත් අයිවරි කෝස්ට් ක්‍රීඩකයින් දෙපලක් වන ඉදිරි ප්‍රහාරක ඩ්‍රොග්බා සහ මැද පෙල ප්‍රහාරක යයා ටෝරේ සමග ඔහු ක්‍රීඩා කිරීම පසමිතුරු පිලට මරණීය තර්ජනයක් වන බව කියවේ. ඔහුගේ පළමු ලෝක කුසලාන තරඟය ජූනි 14 ජපානය සමගයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment