බෝස්නියාවේ ක්‍රීඩකයින් යුරෝපයේ සුපිරි කණ්ඩායම් වල ක්‍රීඩකයින්. එංගලන්ත ප්‍රීමියර් ලීගයේ ශූරයන් වූ මැන්චෙස්ටර් සිටි සමාජයේ ප්‍රහාරක එඩින් ඩෙස්කෝ, ඉතාලියේ රෝමා සමාජයේ මැදි ප්‍රහාරක මිර්ලෙම් ඔවුන්ගේ තුරුම්පු. සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ගෝල 30ක් ලබාගත් බෝස්නියාව, ග්‍රීසිය පරාද කලා.
ඔවුන්ගේ ආරක්‍ෂක වලල්ල ශක්තිමත්!
අඩුම ගෝල ගණනක් දුන් කණ්ඩායමක්! ඔවුන්ගේ උපක්‍රමය ප්‍රහාරය සහ වේගවත් ක්‍රීඩාව.
බෝසිනියාව සහ ආජන්ටීනා තරඟය ජූනි 15 ඉරිදා.
No comments:
Post a Comment