Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Thursday, September 4, 2014
චෙල්සි (6-3) එවර්ටන් : දියාගෝ කොස්තා නැගී එන තරුව
Chelsea
Diego Costa 1,
Branislav Ivanovic 3,
Seamus Coleman 67 o.g.,
Nemanja Matic 74,
Nascimento Ramires 77,
Diego Costa 90
Everton
Kevin Mirallas 45,
Steven Naismith 69,
Samuel Eto'o 76
ඉතාලියේ බලෝටෙලි ලිවර්පූල් යයි
රොනල්ඩෝට 2014 යුරෝපීය ක්‍රීඩකයා සම්මානය
2013/14 යුරෝපීය ශූරයන්ගේ තරඟාවලියේදී ගෝල 17ක් ලබා, රියල් මැඩ්රිඩ් යුරෝපීය ශූරයන් කල ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පසුගිය බ්‍රහස්පතින්දා වසරේ යුරෝපීය ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලදි. දෙවන ස්ථානය බයිරන් මියුනිච් කණ්ඩායමේ ආජන් රොබන්ට හිමිවිය.
රියල් සෝසියඩැඩ් රියල් මැඩ්රිඩ් 4-2ට පරදවයි
ලෝකයේ හොඳම කණ්ඩායම ලෙස සලකන රියල් මැඩ්රිඩ් රියල් සෝසියඩෑඩ් ට පරාජය වූයේ 2-4 ලෙසය. මේ තරඟයට රොනල්ඩෝ ක්‍රීඩා නොකල අතර තමන් නැවත මැන්චෙස්ටර් යුනයිටඩ් යාමට කැමති බව රොනල්ඩෝ පවසා ඇත.
ආජන්ටීනාව 4-2ට ලෝක ශූර ජර්මනිය පරදවයි- ශූරයා ඇන්ජලෝ ඩී මරියා
මීට සති 7 කට පෙර ලෝක කුසලානයේ අවසාන තරඟයේදී ජර්මනියට පරාජය වූ ආජන්ටීනාව දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් ජර්මනියේ ඩස‍්ල්ඩ්‍රොෆ් ආජන්ටීනාව හි පැවති ජාත්‍යන්තර මිත්‍ර තරඟයේදී 2014 ලෝක ශූර ජර්මනිය ගෝල 4-2ට පරාජය කලේය. ආජන්ටීනාවේ ඩී මරියා ගෝල 3කට සහය වී ගෝලයක් ලබා තරඟයේ ශූරයා වීය.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)